#Think #Lifestyle

හද ගැස්ම – 2023 – August – 06

සියුම් වත්සුනු නළල තවරනකොකුම් අංජන සියොළගේදුහුල් සළුතිර යහන සැරසුපතිනියයි මං නුබෙ ලොවේ…..ආදරේ රස තනා මන්දිරවිදින විට අපි පෙම් සුවේහිතුනේ කොහොමද
#Health

ඔසප් වීම වේදනාවක්

වේදනා සමනයට නිවසේදි කළහැකි ප්‍රතිකාරකාන්තාවන් බොහෝ දෙනෙක්ට ඔසප් සමය වේදනාකාරි මෙන්ම අපහසුතාද ඇතිකරවන්නක් වෙනවා,අපි අද ඊට හේතුවන කරුනුත් ඉන් මිදෙන්නට
#Think #Lifestyle

සිහින යාත්‍රා – 2023 August 06

අද සිහින යාත්‍රාවේ ගමන්මග වැටි ඇත්තේ පසුගිය සති කිහිපය පුරා ලාංකික   සමාජ සන්දර්භය තුළ කතාබහට ලක්වු මතෘකාවක් සහ එයින් පිළිඹිබුවන
#Lifestyle #Travel

දකුණු, බස්නාහිර, සබරගමු දිසා තුන එකතු කරලා ඇවිදන් ගිය දිසා තුනේ රෝන්දයේ දෙවෙනි කොටස – Travel Minds

දකුණු, බස්නාහිර, සබරගමු දිසා තුන එකතු කරලා ඇවිදන් ගිය දිසා තුනේ රෝන්දයේ දෙවෙනි කොටස තමයි අද ඔයාලට අරගෙන එන්නෙ..! පිඹුර
#Business #Lifestyle

ඉගෙන ගන්න හැම කෙනාටම විශ්වයම දෝතට රැගෙන එන ENLEARN..!

ලෝකය දිනන්න පුළුවන් බලවත්ම ආයුධය තමයි අධ්‍යාපනය. මේ ලෝකය තුළ ඉපදුන පුද්ගලයෙක් මිය යන තුරු ම සීමා මායිම් නොමැතිව විවිධාකාරයෙන්
#Lifestyle #Think

සිහින යාත්‍රා – අද යාත්‍රා කිරීම… “රැල්ලට සතියක් සතියෙන් ගතකරමු”

සතියක් යන ඉක්මන’ මේ කතාව ඔබ ජීවිතයේ බොහෝම වාරයක් කියලත් ඇති නැත්නම් අනන්තවත් අහලත් ඇති.ඉතින් සතියක් කියන දේ අද කාලේ
#Lifestyle #Think

හද ගැස්ම – 2023 – July – 06

නොපැමිනියේ මන්ද? කිත් සිරුර ඉතිරි වීපස් කඳක් දැවී ගියේඑහෙත් ඔහුහෙත් නොයෙක්එළ ලැබූ මිනිස්සුන්ඒ මොහොත වන තුරුත්නොපැමිනියේ මොන පවකටද? අකෘතඥ ලෝකයකඅනුන්
#Cooking #Lifestyle

Hammus – Mr. Chef

හවසකට ගැලපෙන්න පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුලුවන්, රස වගේම පෝෂ්‍යදායක කෑම වර්ගයක් අද මම ඔයාලට අරගෙන එනවා. විවිධ රස වලට විවිධ
#Lifestyle

නොදුටු පැතිකඩ..!

සමාජ මාධ්‍ය එහෙමත් නැත්නම් social media කියපු ගමන් අපිට මතක් වෙන්නෙ වට්ස්ඇප්,⁣ ෆේස්බුක්, යූ ටියුබ් වගේ සමාජ මාධ්‍ය වේදිකාවන්. හැබැයි
#Travel #Lifestyle

දිසා තුනක රෝන්දයක්..!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අපි දෙන්නා ගියා දිය ඇළි පාරාදීසයක් බලන්න. දකුණු පළාත, බස්නාහිර පළාත සහ සබරගමු පළාත යා කරලා
logo