දිසා තුනක රෝන්දයක්..!
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අපි දෙන්නා ගියා දිය ඇළි පාරාදීසයක් බලන්න. දකුණු පළාත, බස්නාහිර පළාත සහ සබරගමු පළාත යා කරලා රවුමක් ගහන්න තමයි Plan එක හැදුවෙ. හරියටම අප්‍රේල් 18 වෙනිදා උදේ 5ට අපි ගමන පටන් ගත්තා. ඒ දවස ඇතුළත දියඇළි 6ක් බලන්න අපිට පුලුවන් වුණා. මගදි එකතු කර ගනිපු ලස්සන මතක අද ඉඳන් ඔයාලට මේ […]


























































