Travel Minds අපේ රත්නපුර Tour එක අද ඉඳන් මෙහෙම අරන් එන්න හිතුවා ඔයාලට..!

මේක අපි ටික කාලෙක ඉඳන් Plan කරපු ගමනක් කිව්වොත් හරි. One Day Trip එකක් විදියට අපි තෝරගත්තා ගාල්ලෙ ඉඳන් රත්නපුර හරහා බලංගොඩට යන්න වේවැල්වත්ත පාරෙ. මේ අපි යන්න හදන්නෙ දිය ඇළි ලෝකයක් මැදින්. ගොඩක්ම ප්‍රසිද්ධ Route එකක් නොවුනට මේ පරිසරයෙ නම් තිබුණෙ පුදුමාකාර ලස්සනක්. උදේ පාන්දර 3ට වගේ අපි ගමන පටන් අරන් අපේ පළවෙනි නැවතුමට […]

Photogenic Sri Lanka 2023

ලංකාවේ විතරක් නෙවෙයී ලෝකයේ විවිධ රටවල විවිධ දේවල් වලට වටිනාකමක් දෙන එක එක විදිහේ competition බිහිවෙලා තියෙනවා. රෑමත් බවට, කඩවසම් බවට , දක්ෂතාවයන්ට, අලංකාරත්වයට වගේම හොදම දේට වටිනාකමක් සපයන්න ඕන හරි මග පෙන්වීමකින් වගේම හොද platform එකකින්. දැන් අපි අපේ ප්‍රධාන මාතෘකාව පැත්තට හැරෙමු. මං මෙහෙම පටන් ගන්නම්. කලින් කිව්වා වගේම විවිධ දේට වටිනාකම් දෙන […]

තිසර රත්නවීර (Thisara Rathnaweera) – Director of EXCEL Productions

Photo එකකට වටිනාකමක් වගේම අලංකාරයක් එක් කරන ඔහු හෝ ඇය කවුද කියන එක වගේම ලාංකාවේ හොදම concept එකකින් කරපු The Best Photoshoot එක තෝරා පත්කරගන්නා PHOTOGENIC Sri Lanka 2023 හී නිර්මාපකයා වෙන්නේ ඔහු Director of EXCEL Productions තිසර රත්නවීර. ඉතින් තිසර මේ දවස් ටිකේම මේ වැඩේට ගොඩාක් බිසී වෙලා හිටියේ. මං මෙහෙම පටන්ගන්නම්. අපි දන්නවා […]

logo