දිසා තුනක රෝන්දයේ අපේ පස් වෙනි නැවතුම තමයි මේ – Travel Minds
මියුනු ඇල්ල – ගවරගිරිය දිසා තුනක රෝන්දයේ අපේ පස් වෙනි නැවතුම තමයි මේ. මියුනු ඇල්ල අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගවරගිරිය ප්‍රදේශයේ පිහිටන උසින් අඩි 50ක් විතර වෙන සුන්දර දිය ඇල්ලක්. මේ සුන්දර දියඇල්ල, බුලත්සිංහල නගරයේ ඉඳන් කි.මී. 12 ක දුරකින් තමයි පිහිටන්නෙ.මීමන ප්‍රේමතිලක කවියා ” නිල් දියේ නළඟන” කියන කාව්‍ය සංග්‍රහය රචනා කරලා තියෙන්නෙත් මේ […]


























































