ශවිෂ්කා දේවින්දි (Shavishka Devindi) – Interview

රංගන ක්ෂේත්‍රයට අලුතින් එකතුවන චරිත අතරින් මේ දිනවල කාගේත් නෙත් සිත් වසඟයට ගත් දඟකාර, කටකාර රුවැත්තියක් තමයි ශවිෂ්කා දේවින්දි. ආයුබෝවන් ශවිෂ්කාමුලින්ම ඔයා ගැන පොඩි විස්තරයක් කියලා ඉමු නේද?ආයුබෝවන්..! මගේ නම ශවිෂ්කා දේවින්දි. මට වයස අවුරුදු 18 යි. මගේ ගම මතුගම, පහළ හෙවෙස්ස. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මිරිස්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලයෙන්. ඊටපස්සේ ඇල්පිටිය තෙරේසා බාලිකා විද්‍යාලයෙන් […]

ඉසුරැ ලියනගේ (Isuru Liyanage) – Interview

සම්ප්‍රදායික කලාව මගින් අලුත් දෙයක් කරන්න . රටට ලබාදෙන්න. උත්සාහ කරන තරැණයෙක් විදිහට ඔහුව හදුන්වා දෙන්න පුලුවන්. ඔහු තමයි ඉසුරැ ලියනගේ.tik tok වගේ සමාජ මාධ්‍ය ජාලා වල ඔබ ගොඩාක් ජනප්‍රියයි. ඒ ඔබ ලාංකීය දේවල් ,අපේ සංස්කෘතිය ලස්සනට වෙනස් විදිහට ජනතාවට පෙන්වන්න උත්සාහ කරන නිසා වෙන්නැතී ඒ ගැනත් අපි කියමු. ඔව්.. ඉස්සෙල්ලාම ගොඩාක් පින්. ඒ video […]

Dimi3 – Interview

Wedding එකක play වෙන සිංදු ලිස්ට් එකක අනිවාරෙන්ම මෙයාගේ සිංදුවක් තියෙනවා වගේම Dimi3 කියන නම අහපුවාමත් අපිට මතක් වෙන්න සිංදු සෙට් එකක් තියෙනවා . ඉතින් අද අපේ කතාව එයා එක්ක. ආයුබෝවන් Dimi3 කොහොමද ඉතින් මේ දවස්වල? මේ දවස්වල ඉතාමත්ම වැඩ අදිකයි, සංගීත සංදර්ශණ සහ සහෝදර ගායක ගායිකාවන්ගේ ගීත නිර්මාණ කටයුතු එක්ක කාලය ගෙවීගෙන යනවා ජුලී […]

උදාරි හර්ෂනී (Udari Harshani) – Interview

ආයුබෝවන් උදාරි ! කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?ආයුබෝවන් ! ඇත්තටම මේ දවස් වල ගොඩක් වැඩ වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හින්දා මං ටිකක් කාර්යබහුලයි. උදාරි හර්ෂනී කියන්නෙ තිර පිටපත් ලේඛිකාවකගෙන් ටිකක් එහාට ගියාම මොන වගේ චරිතයක් කියලද හඳුන්වන්න පුලුවන්?මං හරි සරල කෙනෙක්. ඒ වගේම වැඩ වලදි ගොඩක් ඒ වැඩේට අවධානය දීලා නිවැරදිව වැඩ […]

සචින් උශේර (Sachin Ushera) – Interview

ලංකාවේ manager තනතුරක් දරන ලාබාලතම පුද්ගලයා ඔහු. ඒ වගේම ඔහු ක්‍රීකට් ක්‍රීඩාවට ප්‍රිය කලාකරැවෙක්. සචින් උශේර සිල්වා ඉතින් කොහොමද මේ දවස්වල ? මේ දවස්වල ව්‍යාපාර කටයුතු , කලා කටයුතු වගේම ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යනවා.කලාව පැත්තෙන් ගත්තොත් ලගදීම telecast වෙන්න නියමිත ටෙලීනාට්‍යයක ශුටීන් කරනවා. ව්‍යාපාර වලට ලොකු බරක් දීලා මේ දවස්වල වැඩ ටික කරගෙන යනවා. […]

අද අපි යන්නෙ සුන්දර දෙණියායට..! – Travel Minds

කිරුවානා ඇල්ල – දෙණියාය ඔන්න ඉතින් අලුත් ගමනක් එක්ක ආපහු ලස්සන Travel Note එකක් ඔයාලට අරන් එන්න හිතුවා. දෙණියාය පැත්තෙ තියන ලස්සනම ලස්සන දිය ඇල්ලක් තමයි කිරුවානා ඇල්ල කියන්නෙ. හරි දැන් එහෙනම් යමු කිරුවානා ඇල්ල බලන්න..!මේක ටික දවසකට කලින් ගියපු ගමනක් කියලා මුලින්ම මතක් කරන්න ඕන. පොසොන් පෝයට දෙණියාය පැත්තෙ යන්න හිතාගෙන උදේම ගමන පටන් […]

Savini Yakupitiya – Interview

කලා ලෝකයේ පායන දීප්තිමත් තරු අතර නූතනයේ පායපු දක්ෂ තරුවක් තමයි අද කතා බහට එකතු වෙන්නෙ..! ආයුබෝවන් සවිනි..!ආයුබෝවන්.. බට්ටගෙයි තරූගෙයි ආදරේ මොන වගේද දැනෙන්නෙ මේ දවස් වල? බට්ටගෙයි තරූගෙයි ආදරේ ගැන කතා කරනවා නම්, මේ දවස්වල සෑහෙන්න විදිහට viral වෙන, හැමතැනම videos share වෙන ආදර කතාවක්. කෙටියෙන් කිව්වොත් බට්ටයි තරුයි කියන්නේ trending No 1 couple […]

Di La Photography – Interview

ආයුබෝවන් දිලා..! කොහොමද ජීවිතේ..? ආයු බොහෝ වේවා…! හරිම සැහැල්ලුවෙන් හිනාවෙන් ජීවිතේ ගෙවෙනවා. ලස්සන මතක තරුණ් කාලෙ එකතු කරනවා කියලත් හිතෙනවා. මොකද හැමදාම ජීවත් වෙන්නෙ අලුත් ඡායාරූප එක්ක නිසා දිල්රංග ශෙහාන් වීරසූරිය කියන්නෙ මොන වගේ චරිතයක් ද ඔයාට හිතෙන විදියට..? මට හිතෙනවා මම දක්ශයෙක් කියල මගෙ ෆීල්ඩ් එකේ.. තමන්, තමන් දැක්කොත් විතයි චරිතයක් විදියට ගමනක් තියෙන්නෙ. […]

LASIDU Photography

Fashion PhotographyCommercialAnd Event PhotographyContact Details : ( 0776049341)

Babaganoush – Mr. Chef

ගිය මාසෙ අපි කතා කළා වගේම හවසකට ගැලපෙන්න පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුලුවන්, රස වගේම පෝෂ්‍යදායක තවත් කෑම වර්ගයක් අද මම ඔයාලට අරගෙන එනවා. ඉතිං අද හදන්න යන්නෙ අරාබි සම්භවයක් සහිත කෑම වර්ගයක්, ලොකු කුඩා කාටත් රස බලන්න පුලුවන්. Babaganoush අවශ්‍ය දේවල් සැරසිලි සඳහා තහිනි සෝස් සඳහා අවශ්‍ය දේවල් සාදන ආකාරය මුලින්ම Egg Plants ගෙඩි ආකාරයටම […]

logo