ඉගෙන ගන්න හැම කෙනාටම විශ්වයම දෝතට රැගෙන එන ENLEARN..!
ලෝකය දිනන්න පුළුවන් බලවත්ම ආයුධය තමයි අධ්‍යාපනය. මේ ලෝකය තුළ ඉපදුන පුද්ගලයෙක් මිය යන තුරු ම සීමා මායිම් නොමැතිව විවිධාකාරයෙන් අධ්‍යාපනය ලබනවා. මෙන්න මේ අදහස මත පදනම් වෙලා Enhanced Learning Methods කියන එක ගලපලා තමයි ENLEARN (PRIVATE) LIMITED සමාගම බිහිවෙන්නේ. ENLEARN (PRIVATE) LIMITED සමාගමේ බලාපොරොත්තුව, නැත්නම් අරමුණ වෙන්නේ සීමා මායිම් නොමැති අධ්‍යාපනය සීමා මායිම් නොමැතිව […]


























































